adobe Photoshop cs3 සොෆ්ට්වෙයාර් එක භාවිතයෙන් කරන්න පුළුවන් graphic වැඩ අසීමිතයි.
නිර්මාණාත්මක අදහස් තියෙන ඕනම කෙනෙක්ට මේකෙන් ගොඩක් වැඩ ගන්න පුළුවන්.
Photoshop ඉගෙන ගන්න කැමති ඔයාලට මම මේ බ්ලොග් එකෙන් උදව් කරනවා.
ඒකට මම ඔයාලගෙන් දිරිමත් කිරීමක් බලාපොරොත්තු වෙනවා.....
මම කියල දෙන දේවල් කරන්න..
ඔයාලා දන්න දේවල් මටත් කියන්න...

apoi
ReplyDelete